Description | ලංකාව තුල හෝ අපනයනය සදහා එලවලු පලතුරුවල ගුණාත්මක භාවය.. |
Producer/ Supplier | Moyo |
City | Colombo |
Country | Sri Lanka |
Website | |
Tel No. | 0763263957 |
SKU | UDC1476 |
Views | 395 |
Price | Starting From LKR 130,000 |
ලංකාව තුල හෝ අපනයනය සදහා එලවලු පලතුරුවල ගුණාත්මක භාවය එලෙසම පවතින පරිදි විජලනය කර ගැනීමට අවශ්‍ය පූර්ණ ස්වයංක්‍රීය විජලන යන්ත්‍ර ඔබට අවශ්‍ය ආකාරයට අප ආයතනය මඟින් නිපදවා ගත හැකිය.
කුළුබඩු වල ගුණාත්මක භාවය හා ස්වාභාවික වර්ණයට හානි නොවන පරිදි අපනයන පිරික්සුම තුලදි ප්‍රතික්ෂේප නොවන ආකාරයට ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට අප සමග එක් වී ඔබට අවශ්‍ය ආකාරයට අතේ ඇති මුදලට අදම විජලන යන්ත්‍රයක් නිපදවා ගන්න..
විවිධ ආහාර ක්ෂේත්‍ර තුල
විවිද අවශ්‍යතා සදහා
එකම ආකාරයේ විජලන යන්ත්‍ර නොගැලපෙන බව ඔබ දන්නවාද..??
ඔබේ අවශ්‍යතාවය අනුව ඔබේ ක්ෂේත්‍රයට ගැලපෙන විජලන යන්ත්‍රය දර හො විදුලිය මගින් ක්‍රියාත්මක වන ආකාරයට අදම ඇණවුම් කර නිපදවා ගන්න..
Dehydrator dryers incubators ovens
භාණ්ඩ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා විකුණුම්කරු හා ඍජුව සම්බන්ධවීමට මෙය භාවිතා කරන්න.