Dehydrators

Description

ලංකාව තුල හෝ අපනයනය සදහා එලවලු පලතුරුවල ගුණාත්මක භාවය..

Producer/ Supplier Moyo
City Colombo
Country Sri Lanka
Website
Tel No. 0763263957    
SKU UDC1476
Views 608
Price Starting From LKR
0763263957
Description

ලංකාව තුල හෝ අපනයනය සදහා එලවලු පලතුරුවල ගුණාත්මක භාවය එලෙසම පවතින පරිදි විජලනය කර ගැනීමට අවශ්‍ය පූර්ණ ස්වයංක්‍රීය විජලන යන්ත්‍ර ඔබට අවශ්‍ය ආකාරයට අප ආයතනය මඟින් නිපදවා ගත හැකිය. 

 

කුළුබඩු වල ගුණාත්මක භාවය හා ස්වාභාවික වර්ණයට හානි නොවන පරිදි අපනයන පිරික්සුම තුලදි ප්‍රතික්ෂේප නොවන ආකාරයට ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට අප සමග එක් වී ඔබට අවශ්‍ය ආකාරයට අතේ ඇති මුදලට අදම විජලන යන්ත්‍රයක් නිපදවා ගන්න.. 

 

විවිධ ආහාර ක්ෂේත්‍ර තුල

විවිද අවශ්‍යතා සදහා 

එකම ආකාරයේ විජලන යන්ත්‍ර නොගැලපෙන බව ඔබ දන්නවාද..?? 

 

ඔබේ අවශ්‍යතාවය අනුව ඔබේ ක්ෂේත්‍රයට ගැලපෙන විජලන යන්ත්‍රය දර හො විදුලිය මගින් ක්‍රියාත්මක වන ආකාරයට අදම ඇණවුම් කර නිපදවා ගන්න..

Tags / Keywords

Dehydrator dryers incubators ovens

Contact Seller

භාණ්ඩ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා විකුණුම්කරු හා ඍජුව සම්බන්ධවීමට මෙය භාවිතා කරන්න.

Inquries Via Inbox
ඔබ සොයන භාණ්ඩ හෝ යන්ත්‍රසුත්‍ර මෙම පුවරුවෙහි සටහන් කර එම භාණ්ඩ සැපයුම්කරුවන්ගෙන් විස්තර ලබගත හැක

Go to Demand Wall
Moyo Popular Products
Related Products