flat bed dryer ( ගම්මිරිස් සදහා විජලන යන්ත්‍ර )

Description

ඔබත් ගම්මිරිස් වගා ගොවියෙක්ද?? NC ENGINEERING වෙතින් ඔබට විශේෂ..

Producer/ Supplier
City
Country Sri Lanka
Tel No.    
SKU UDC3106
Views 61
Price Ask from Seller LKR
Description

ඔබත් ගම්මිරිස් වගා ගොවියෙක්ද??
NC ENGINEERING වෙතින් ඔබට විශේෂ පණිවිඩයක්
       *****
ගම්මිරිස් අස්වැන්න නෙලා ගත්තත් වැස්ස නිසා වෙලගන්න බැරි වුනාද??

NC ENGINEERING වෙතින් කදිම විසදුමක් 

දැන් වැසේසත් ගම්මරිස් වේලා ගන්න පුලුව්න්!!!!

ගුණාත්මකව හා කාර් යක්ෂමව  ගම්මිරිස් වියලා ගැනිම සදහා අප හදුන්වාදෙන නවතම විජලන යන්ත්‍රය

පහසු මිල ගණන් යටතේ ඔබටත්  ලබා ගැනිමට අවස්තාව දැන් !!!

ඔබගේ ඇණවුම අපට ලබා දෙන්න

අපගේ දුරකතනය දැන් විවෘතයි
077 235 7502
0766631887
0112994277

(ඔබගේ අස්වැනන්න ගූණාත්මකව වියලා ගනිමින් නිසි මිලක් යටතේ අලෙවි කිරීමට තිබෙන අවස්ථාව මග නොහැර ගන්න
වැස්සේන් වේලගන්න බැරි නිසා අඩු මිලට අස්වැන්න ලබා නොදී නිසි පරිදි වියලමින් නිසි මිලකට ඔබේ අස්වැන්න
අලෙවි කිරීමට ඇති අවස්ථාව සකසා ගැනිමට දැන් ඔබට පුලුව්න් !!! එකම විසදුම ගම්මරිස් සදහාම සැකසු විශේෂ විජලන යන්ත්‍රය ඔබත් ලබා ගන්න)

Tags / Keywords

machines

Contact Seller

භාණ්ඩ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා විකුණුම්කරු හා ඍජුව සම්බන්ධවීමට මෙය භාවිතා කරන්න.

Inquries Via Inbox
ඔබ සොයන භාණ්ඩ හෝ යන්ත්‍රසුත්‍ර මෙම පුවරුවෙහි සටහන් කර එම භාණ්ඩ සැපයුම්කරුවන්ගෙන් විස්තර ලබගත හැක

Go to Demand Wall
Popular Products
Related Products