Coconut nuts Dehydrator Machine

Description

ලංකාවේ විශාලම විජලන යන්ත්‍ර නිෂ්පාදනකරුවා වන NC ENGINEERING..

Producer/ Supplier Engineering
City Colombo
Country Sri Lanka
Website
Tel No. 0766631887    
SKU UDC1976
Views 650
Price Starting From LKR
0766631887
Description

ලංකාවේ විශාලම විජලන යන්ත්‍ර නිෂ්පාදනකරුවා වන NC ENGINEERING වෙතින්️
NC Engineering විශේෂ වීමට හේතු
• විජලන යන්ත්‍ර නිෂ්පාදනයේ වසර 7 ක පළපුරුද්ද
• නවීනතම තාක්ෂනය
• Export quality තත්වයට විජලනය
• අලෙවියෙන් පසු සේවාව
• වියාපාරය සදහා උපදේශනය
• කුළු, බඩු, එළවළු, පළතුරු, මල්, කොල, පොල්, කහ, ඉගුරු Export quality තත්වයට විජලනය කල හැක.
ඉන්ධන වර්ගය විදුලිය
Ring heaters
උෂ්ණත්ව පාලන දර්ශකය
සෙල්සියස් 50-80 උෂ්නත්වය
Timer
සුදු යකඩ දැල සහිත තැටි
මාස 6ක වගකිම සහිතයි.(without heaters)

Tags / Keywords

New

Contact Seller

භාණ්ඩ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා විකුණුම්කරු හා ඍජුව සම්බන්ධවීමට මෙය භාවිතා කරන්න.

Inquries Via Inbox
ඔබ සොයන භාණ්ඩ හෝ යන්ත්‍රසුත්‍ර මෙම පුවරුවෙහි සටහන් කර එම භාණ්ඩ සැපයුම්කරුවන්ගෙන් විස්තර ලබගත හැක

Go to Demand Wall
Engineering Popular Products
Related Products