Description | ලංකාවේ විශාලම විජලන යන්ත්‍ර නිෂ්පාදනකරුවා වන NC ENGINEERING.. |
Producer/ Supplier | Engineering |
City | Colombo |
Country | Sri Lanka |
Website | |
Tel No. | 0766631887 |
SKU | UDC1976 |
Views | 716 |
Price | Starting From LKR 250,000 |
ලංකාවේ විශාලම විජලන යන්ත්‍ර නිෂ්පාදනකරුවා වන NC ENGINEERING වෙතින්️
NC Engineering විශේෂ වීමට හේතු
• විජලන යන්ත්‍ර නිෂ්පාදනයේ වසර 7 ක පළපුරුද්ද
• නවීනතම තාක්ෂනය
• Export quality තත්වයට විජලනය
• අලෙවියෙන් පසු සේවාව
• වියාපාරය සදහා උපදේශනය
• කුළු, බඩු, එළවළු, පළතුරු, මල්, කොල, පොල්, කහ, ඉගුරු Export quality තත්වයට විජලනය කල හැක.
ඉන්ධන වර්ගය විදුලිය
Ring heaters
උෂ්ණත්ව පාලන දර්ශකය
සෙල්සියස් 50-80 උෂ්නත්වය
Timer
සුදු යකඩ දැල සහිත තැටි
මාස 6ක වගකිම සහිතයි.(without heaters)
New
භාණ්ඩ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා විකුණුම්කරු හා ඍජුව සම්බන්ධවීමට මෙය භාවිතා කරන්න.