Beautiful hand made cutomized Bookmarks

Description

හායි යාලුවනේ ,

බබාගේ BIRTHDAY එකට පන්තියේ යාළුවන්ට..

Producer/ Supplier Craftbyshani
City Kurunegala
Country Sri Lanka
Website https://www.facebook.com/handynandy123
Tel No. 0719197670     0785380582
SKU UDC2420
Views 135
Price Starting From LKR
0719197670
Description

හායි යාලුවනේ ,

බබාගේ BIRTHDAY එකට පන්තියේ යාළුවන්ට දෙන්න,

ඔයා ආදරේ කරන කෙනාට පවුලේ කෙනෙකුට දෙන්න , අඩුමුදලට කාලයක් පවතින ලස්සන GIFT එකක්ද හොයන්නේ ,

ඒකට හොදටම ගැලපෙන වෙනස්ම විදියේ gift කලාවක් තමා resin arts කියන්නේ .
මේ gift එක කාලයක් හොද තත්වයෙන් පවතිනවා හරිම ආකර්ෂණීයයි .ඔයාලගේ ආදරණිය මතකයන් නිතරම ලගින් තියෙන්න ලස්සන පින්තූර දාලත් ලස්සනට හදන්න පුළුවන් .

ලස්සනට නම ලියපු , BOOK MARK එකක් දෙමු.පුංචි රුපියල් 350 කට,

ලස්සන PHOTO එකක් දාපු BOOK MARK එකක් දෙමු.පුංචි රුපියල් 450 කට

Item 10 ට වැඩි orders වලට අපි free delivery ත් දෙනවා .
දැන්ම whatsapp message එකක් දාන්න.0785380582.

 

Tags / Keywords

Beautiful,Pretty, Cute Resin Handmade BookMarks for your loved ones

Contact Seller

භාණ්ඩ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා විකුණුම්කරු හා ඍජුව සම්බන්ධවීමට මෙය භාවිතා කරන්න.

Inquries Via Inbox
ඔබ සොයන භාණ්ඩ හෝ යන්ත්‍රසුත්‍ර මෙම පුවරුවෙහි සටහන් කර එම භාණ්ඩ සැපයුම්කරුවන්ගෙන් විස්තර ලබගත හැක

Go to Demand Wall
Craftbyshani Popular Products
Related Products