සමරු ඵලක Samaru Palaka - Souvenir items

Description

කලුගලින් නිර්මිත සදා අනුස්මරණීය අභිමාණවත් සමරු ඵලක..

Producer/ Supplier සෙල්විල කැටයම් විම
City Kandy
Country Sri Lanka
Website
Tel No. 0714421131     0715906232
SKU UDC1597
Views 1264
Price Starting From LKR 200
0714421131
Description

කලුගලින් නිර්මිත සදා අනුස්මරණීය අභිමාණවත් සමරු ඵලක "සෙල්විල කැටයම් විමණ" තුළින් ඔබට විශ්වාසදායීව ලබාගත හැක. නොබෝකලකින් කැඩී බිඳී යන හෝ දුර්වර්ණ වන සමරු ඵලක වෙනුවට සදාතනික සිහිවටනයක් ලෙසින් හෙළ කලාවේ ප්‍රවෘඩත්වය විදහාපාන අභිමාණවත් සමරුඵලක අප ආයතනයෙන් ලබාගත් හැක.

අඟල් හතරේ සිට ඕනෑම ප්‍රමාණයකට ඔබට ගැලපෙන පරිදි නවම නිමැවුමකින්ද ලබාගත හැක. විවිධ ප්‍රමාණයන්ගෙන් හා වර්ණයන්ගෙන් රුපියල් දෙසීයේ සිට ඉහලට ලබාගත හැක.

Tags / Keywords

සමරු ඵලක, Samaru Palaka, Souvenir items

Contact Seller

භාණ්ඩ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා විකුණුම්කරු හා ඍජුව සම්බන්ධවීමට මෙය භාවිතා කරන්න.

Inquries Via Inbox
Harshika Cha

Please contact me..

 0777XXXXXX

Requested 2023-05-30
Lahiru thush

Mama medals,memorandums ,box karanwa...obathuma items..

 0715XXXXXX

Requested 2023-04-25
ඔබ සොයන භාණ්ඩ හෝ යන්ත්‍රසුත්‍ර මෙම පුවරුවෙහි සටහන් කර එම භාණ්ඩ සැපයුම්කරුවන්ගෙන් විස්තර ලබගත හැක

Go to Demand Wall
සෙල්විල කැටයම් විම Popular Products
Related Products