පොතු ඉවත්කර සැකසූ පිරිසිදු වියළි තල 250g – Rs.325.00

Description

"පොතු ඉවත්කර සැකසූ පිරිසිදු වියළි තල ඔබේ නිවසටම"

..
Producer/ Supplier Muthunayake
City Colombo
Country Sri Lanka
Website
Tel No. 094719732741    
SKU UDC851
Views 245
Price Starting From LKR
094719732741
Description

"පොතු ඉවත්කර සැකසූ පිරිසිදු වියළි තල ඔබේ නිවසටම"

 

“වස විස නැති රස ගුණ පිරි ඉතා පිරිසිදු ගමේ නිෂ්පාදන”

 

සාධාරණ මිලකට ඔබේ නිවසටම අප බෙදාහරින මෙම නිෂ්පාදන ඉතා සෞඛ්ය ආරක්ෂිත පිරිසුදු ගුණාත්මක සහ කල්තබා ගන්නා ද්රව්ය හෝ රසකාරක වර්ණකාරක කිසිවක් අඩංගු නොවන බවට සහතික වන්නෙමු.

 

ලංකාවේ ඕනෑම තැනකට ගෙන්වාගෙන භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවිය හැක.

 

පොතු ඉවත්කර සැකසූ පිරිසිදු වියළි තල 250g – Rs.325.00

 

DELIVERY CHARGE FIRST 1 KG RATE

Galle Distric - 200.00

Colombo / Kaluthara / Matara - 250.00

All other Distric - 300.00

ADITIONAL KG RATE: 50.00 PER 1 KG FOR ALL LOCATION

 

වැඩි විස්තර සදහා...

 

Call or WhatsApp 0719732741

 

ඇණවුම තහවුරු කිරීම සදහා පහත විස්තර ලබාදෙන්න ....

 

නම -

ලිපිනය -

දුරකතන අංක 1 –

දුරකතන අංක 2 –

 

සිව්හෙළයේ අපේ පාරම්පරික ජනතාව ප්‍රතිශක්තිකරණයෙන් අනූන නිදුක් නිරෝගී ශක්ති සම්පන්න ජීවිතයක් ගතකරන ලදී . එකල අද මෙන් පිළිකා, දියවැඩියාව, හදවත් රෝග, වකුගඩු රෝග, වැනි මාරන්තික ලෙඩ රෝග අසන්නට දකින්නට ලැබුණේ නැති අතර බෝවන රෝග වලටද හොදින් මුහුණ දීමේ හැකියාවක් ඔවුන්ගේ ශරීර තුල පැවතුණි. ඊට හේතුව ඔවුන්ගේ අdහාර රටාව බව අප කවුරුත් මේ වනවිට අවබෝධ කරගෙන අවසන්, දේශීය කුලුබඩු, ධාන්‍ය වර්ග, අල වර්ග, එලවලු පලතුරු හා ඖෂධ වර්ග ඉතා සමබර ලෙස භාවිතය පාරම්පරික ජනතාවගේ නීරෝගිමත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවේ එකම රහසයි.

 

වර්තමානය වන විට බහුතර අපේ ජනතාව පැරණි අහාර රටාවෙන් සම්පූර්ණයෙන් ඉවත් වී විවිධ රසකාරක, වර්ණකාරක, කල් තබාගැනීමේ ද්‍රව්‍ය යෙදූ කෘතීම අහාර සහ කෘෂිකර්මාන්තයේ වස විස භාවිතයට පුරුදු වීම නිසා අඩු වයසින්ම දියවැඩියාව, පිළිකා, හදවත් රෝග, වකුගඩු රෝග වලට ගොදුරු වුණු ශරීර ශක්තිය පිරිහුණු ප්‍රතිශක්තිකරණය නොමැති මිනිසුන් බවට පත්වෙමින් පවතී.

 

එම නිසා මේ පිළිබඳව හොදින් විස්තර සොයා බලා නුවණින් අවබෝධ කරගෙන ඔබත් ඔබේ අහාර රටාව නිවැරදි කරගන්න උත්සdහ කරන්න. (අපේ නිෂ්පාදන ඔබ මිල දී ගත්තත් නොගත්තත් ඔබ ඔබේ අහාර රටාව ගුණාත්මක කර ගැනීමට උත්සාහ කරන්න)

 

ඔබේ සුවසෙත අපේ පැතුමයි !!!!

 

Ceylon Rural Food Store

Tags / Keywords

healthy food , organic food, food, sesame , sesame seeds, dry food

Contact Seller

භාණ්ඩ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා විකුණුම්කරු හා ඍජුව සම්බන්ධවීමට මෙය භාවිතා කරන්න.

Inquries Via Inbox
ඔබ සොයන භාණ්ඩ හෝ යන්ත්‍රසුත්‍ර මෙම පුවරුවෙහි සටහන් කර එම භාණ්ඩ සැපයුම්කරුවන්ගෙන් විස්තර ලබගත හැක

Go to Demand Wall
Muthunayake Popular Products
Related Products