කොලපත් නිෂ්පාදන

Description

ඔබ භාවිතා කරන ප්ලාස්ටික් පොලිතින් නිෂ්පාදන හැකි..

Producer/ Supplier piyalath
City Badulla
Country Sri Lanka
Website
Tel No. 0710329658    
SKU UDC470
Views 157
Price Ask from Seller LKR
0710329658
Description

ඔබ භාවිතා කරන ප්ලාස්ටික් පොලිතින් නිෂ්පාදන හැකි උපරිමයෙන් සීමාකර අපේ දෙටය හුරුවීමට සුදුසුම කාලය උදාවී ඇත.

🌱 පරිසරයට හිතකර, ශරීරයට අහිතකර නොවන දේශිය නිමවුම් කිහිපයක්ම අප සතුව ඇත.

🌱 සහනදායී සාධාරණ මිළ ගණන් යටතේ ඔබත් දැන්ම ඇණවුම් කරන්න

1. ☘️ඔබේ නිවසට, 
2. ☘️ඔබේ ආයතනයට,
3. ☘️හෝටල් කර්මාන්තයට,
4. ☘️නිවසේ ඇති උත්සව අවස්ථාවන්ට,
5. ☘️ප්‍රිය සම්බාශන වලට,
6. ☘️කාර්යාලයට


ඔබට අවශ්‍ය නිෂ්පාදනය දැන්ම වෙන්කරවා ගන්න. 

🔃 වැඩි විස්තර සදහා විමසන්න 
071-0329658 
📱Inbox order 
🚚 දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට 
💯 වගකීමක් සහිතයි ..

Tags / Keywords

Contact Seller

භාණ්ඩ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා විකුණුම්කරු හා ඍජුව සම්බන්ධවීමට මෙය භාවිතා කරන්න.

Inquries Via Inbox
ඔබ සොයන භාණ්ඩ හෝ යන්ත්‍රසුත්‍ර මෙම පුවරුවෙහි සටහන් කර එම භාණ්ඩ සැපයුම්කරුවන්ගෙන් විස්තර ලබගත හැක

Go to Demand Wall
piyalath Popular Products
Related Products