Nelli Candy නෙල්ලි

Description

නෙල්ලි ගෙඩියට නව අරුතක් එක් කළ

නවීකරණය කළ..

Producer/ Supplier Devpura Nature Products
City Kandy
Country Sri Lanka
Website www.devpura.lk
Tel No. 0740780165    
SKU UDC3193
Views 735
Price Starting From LKR
0740780165
Description

නෙල්ලි ගෙඩියට නව අරුතක් එක් කළ

නවීකරණය කළ සම්ප්‍රදාය 

ලංකාවේ ප්‍රථම වරට

කන්න කන්න ආස හිතෙන

රසට හැපෙන නෙල්ලි

ඇට ඉවත් කරල, රසට හැපෙන්න හදල තියෙන්නේ ඔබේ ආදරණීයන් වෙනුවෙන්මයි! 

නෙල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් නිසා

ප්‍රතිශක්තිය වැඩි කරයි,

අකලට හිසකෙස් ඉදීම , මුහුණ රැලි වැටීම, අඳුරු කව ආදී වයසට යාමේ සලකුණු අඩු කිරීමට උපකාරී වේ,

ආහාර ජීර්ණය වැඩි දියුණු කරයි,

හෘද සෞඛ්‍යයට සහාය වේ ,

සමේ සෞඛ්‍යය වැඩි දියුණු කරයි,

නිරෝගී හිසකෙස් ප්‍රවර්ධනය කරයි ,

මතකය සහ මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි,

කෑම රුචියත් වැඩි කරවන නිසා ගර්භණී මව්වරුන්ටත් පුංචි දරුවන්ටත් ඉතා ගුණදායකයි !..

...වෙනදට කටේ නොතියන නෙල්ලි ....

දැන් කන්න, 

විශ්වාසයෙන් ගෙදරටම ගෙන්වගන්න ....

පවුලේ රසමිතුරා ..දෙව්පුර නෙල්ලි Bro

20g පැකට් පහක්ම රු 1200/-,(240/=x5)

(Delivery රු 290/-)

 ඇණවුම් කිරීමට

නම, ලිපිනය ,දුරකථන අංකය Whatsapp කරන්න ..

Whatsapp - 074 078 0165

Chat on WhatsApp  Order Now on WhatsApp

www.devpura.lk

.....................................

 Introducing Nelli Bro – Nature's Secret to Vibrant Health in Every Bite! 

For the first time in Sri Lanka, we are thrilled to bring you Devpura Nelli Bro – a delicious, premium candy that delivers the ancient Nelli fruit’s power right to your taste buds!" 

Harvested from the finest Nelli fruits in the tropical paradise of Sri Lanka, Nelli Bro is packed with antioxidants, Vitamin C, and essential nutrients that your body will love! 

Why Nelli Bro?

 100% Pure Sri Lankan Creation

 Packed with Vitality & Immunity-Boosting Power

 Supports Digestion & Overall Wellness

 A Convenient, Sweet Snack Available Year-Round

 Sourced from Fresh, Local Farmers

We’ve worked hard to preserve the full goodness of the Nelli berry through a careful manufacturing process after many years of research and effort, ensuring you get all its amazing benefits – anytime, anywhere.

Whether you're looking to boost your immunity, indulge in a wholesome snack, or just enjoy the vibrant taste of nature, Nelli Bro is your perfect choice!

 Taste the vitality, savor the benefits, and awaken a healthier, more energized YOU with every bite! 

Let’s embrace the power of nature. Let’s #unleashnellibro 

www.devpura.lk

 Get 5 Packs of 20g Delivered to Your Doorstep for Just Rs.1200/- (240/= x 5)

Delivery Rs.290/

 To place your order:

WhatsApp your Name, Address, and Phone Number to:

Tags / Keywords

nelli, amla, amla candy, nelli candy, devpura, healthy food

Contact Seller

භාණ්ඩ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා විකුණුම්කරු හා ඍජුව සම්බන්ධවීමට මෙය භාවිතා කරන්න.

Inquries Via Inbox
ඔබ සොයන භාණ්ඩ හෝ යන්ත්‍රසුත්‍ර මෙම පුවරුවෙහි සටහන් කර එම භාණ්ඩ සැපයුම්කරුවන්ගෙන් විස්තර ලබගත හැක

Go to Demand Wall
Devpura Nature Products Popular Products
Related Products