Description | ඔබට අවශ්‍ය බටපොල විජලන අප ආයතනය හා සම්බන්ධ වීමෙන් ලබා.. |
Producer/ Supplier | SUCHI HOLDINGS (PVT )LTD |
City | Kandy |
Country | Sri Lanka |
Website | www.facebook.com/profile.php?id=1000854980 |
Tel No. | +94774833994 |
SKU | UDC2002 |
Views | 427 |
Price | Starting From LKR |
ඔබට අවශ්‍ය බටපොල විජලන අප ආයතනය හා සම්බන්ධ වීමෙන් ලබා ගත හැක.විජලන යන්ත්‍රය පරිහරණය , එමගින් කරන නිෂ්පාදන දැක බලාගැනීමට SUCHI ECO FOODS මෙම page එකෙන් හෝ කටුගස්තොට පිහිටි අප ආයතනයට පැමිණිමෙන් පුලුවන් .
Layer 10කින් යුතු 5Kg
ආහාර විජලය යන්ත්‍රය
ඉතාම අඩු විදුලි වැය වීම නිසා කාර්යක්ෂමතාව ඉහළයි.(පැය 10කටම ඒකක 4ක්)
ආහාර විජලන ක්ෂේත්රයේ ව්‍යාපාරය ආරම්භ කිරීමට සිටින අයට සහා කරගෙන යන අයට සාම්පල් සාදා ගැනීමට සහා නිවසේ පරිබෝජනයට ආහාර වියළා ගැනීමට සහා ව්‍යාපාරය අත්හදාබැලීම් සඳහා ඉතාම යෝග්‍යයි..
මිල රුපියල් 29500.00යි
නිවසටම ගෙන්වා ගන්න
Deliver Free 💯
0774833994
Dehydrated machine,dehydrated,small ,batapola ,Foods,electric
භාණ්ඩ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා විකුණුම්කරු හා ඍජුව සම්බන්ධවීමට මෙය භාවිතා කරන්න.